Ahimi Adare
Rumesh Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මා තරම් කව්රුවත් නෑ ආදරේ
මටම ඇයි දෙන්න බැරි ඔබේ ආදරේ
හිත පුරා ඇවිලිලා දුක් කඳුලැලි
මතකය පමණයි මා ලොවේ තනිවී
මා දමා ගිහින් ඔබ වෙනකෙකු ළඟ ඇත
දුක දරාගන්න බෑ මගේ ආදරියේ......
ආදරෙයි කියා මට ඔබම දුන් ඒ ජීවිතේ
බිඳ දමා හැර යයි තියා හිතුණේ නෑ මට මේ වගේ
ඔබ ගිය නිසා මා තනිවෙලා
හිත හදාගන්න බෑ ආදරියේ.......
හීනෙකින්වත් එයි කියා ඔබ
රැය පුරා හද ගැහෙන්නේ
හීනෙකින්වත් එන්නේ නෑ ඔබ
නෙතු නිදන්නෑ පෙර වගේ
ඔබ හිනැහිලා මා හඬවලා යන්න ගියේ
ඔබ මා ලොවේ තනිකර දා.....
මා තරම් කව්රුවත්.......