Skip to content

Madhu (Gitaraye Thath Atharin)

Darshana Dissanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගිටාරයේ තත් අතරින් අතීතයට අපි ආයෙක් මොහොතකට යමු එදා කියන්නට බැරි උනු ආදරේ තතු ගීතයකින් ගයන්න මට අවසරයි මධූ කම්මුල මත කෙහෙරැල්ලට හැදුවක් තැබූ පින්වන්තයි සුළඟ උනත් මට වඩා මධූ නුඹේ කවි තෙපුල් අසමින් මසිත මත් වුනු එදත් අසරණව හැඬුවා තනියෙන් මධූ තනිකම ඒ මතකේ එක්ක කලත් ගනුදෙනු මැදියම් ජීවිතේ තමයි හමුවුනේ මධූ කකියන පපුතුරෙන් නැගී මිහිරි ගී තනු නොකියන දුක් බර ප්‍රේමය සුන්දරයි මධූ ගිටාරයේ තත්