Skip to content

Ale Banda Mage Ramyawan

Saman De Silva, Noorthi Gee, Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//) (මේ සුනිමල මගෙ දික්තල...//) ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්.... (අවුරදු සතක් දුකින මෙහෙවර කළ මෙමා...//) (ගත් ළඳුන් මගේ ඇගේ රෑපේ බෝ අගේ...//) (ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//) (යන්නට ගමට මෙදින මව් පියන් දකින ලෙසින...//) (තෑගී ලෙසට දැන් ගෙන යාමි රස කැවුම්...//) (ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//) (මේ සුනිමල මගෙ දික්තල...//) ආල බැන්ද මාගේ රම්‍යවන් ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්.... (ඇන්නෑවේ මේ මල කෝලම් පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින් පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්...//) (මවුපියො නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නේය මා මේ අඟුටුමිටියාට දුන්නේය මා මේ අඟුටුමිටියාට...//) (අඟුටුමිටියා වට වන් සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං...//) (කාලා බීලා සැප සේ හිඳ කල් හැර...//) (එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට...//) (ඇන්නෑවේ මේ මල කෝලම් පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින් පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්...//)