Skip to content

Walakulin Sandak Awith

Dayarathna Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වළාකුළින් සඳක් ඇවිත් සඳ සනසා පෙනේවි සඳ කතාව මට කියලා හද සනසා සිටීවි // අඳුරු වළා ඇවිදිල්ලා සඳ වසලා දමාවී සඳ එනකම් මග බලලා කඳුළු බින්දු හලාවී වළිකුළින් ... සඳ ආයෙත් පායනකම් හද හඩවා හිදීවි සඳ ආ දා ඒ හඳමයි රුවටී යළි සිටීවි වළාකුළින් ...