Skip to content

Kadulu Podak Ma Wenuwen

Chandraleka Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ ...//) හද මත් කල මදිරාවේ ඔබ සතපා හැම යාමේ දිවි ගමනේ මිණි පහනේ (සේසත වී සෙනෙහෙ..//) කඳුළු පොදක් ..../ අත් වැල වී දිවි දෑලේ සැනහී එකම කැදැල්ලේ පිපි කුසුමයි සිත් යායේ (මන්මත් වී සුගන්දේ ..//) කඳුළු පොදක් ....//