Skip to content

Warada Mage Nowa

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වරද මගේ නොව වරද ඔබේමයි ඔබ නෑ පිළිගන්නේ ඔබ නෑ පිළිගන්නේ // දෙසවන් රිදවන අමිහිරි වදනින් මම නෑ නොවැ බැන්නේ මගේ නෙත් වහලා ඔහුගේ අතගෙන ඔබ මට වද දුන්නේ වරද හගේ නොව ...... ඔබ හඩනා හැටි මටත් පෙනෙනවා ආදරයේ අගුපිළිකන්නේ මගේ නෙත් වහලා ඔහුගේ අතගෙන ඔබ මට වද දුන්නේ වරද මගේ නොව .....