Jiwithayata Himi Awasan Husmath
Sanka Dineth
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙනගියා නුඹ රැගෙන ගියා //
මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුඹ නැතිදා මා තනි වූ දා
කඳුළින් තෙමී සුසුමෙන් වෙලී
හදවතින් මා යයි දැවී
නෑ යළී සතුටක් දැනී
ඔබේ ආදරේ මා යයි දැවී
තුරුලේ වෙලී මට කීව කතා යළි
සවනේ රැව් දෙයි මහද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මිය දෙයි සුසුමන් සිරවී
හැම හුස්මක නුඹේ නම ලියවී ඇත ලියවී
හැර යන්නට බෑ කිසි දා
කඳුළින් තෙමී ...... //