Prarthana
Raween Kanishka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ප්රාර්ථනා කරමි මා
තරුවක් ගිලිහිලා වැටෙනදා
කිසිදිනේ ඔය හිතේ
සතුට උදුරන්නෙපා හිමිකෙනා
අන්සතු උනත් මේ වාරයේ
දින ගණන් ගෙවිලා ගියා
ඔබෙන් ඈතට වෙලා
හදවතේ ගැඹුරුම තැනේ
ඔයා තව ඉන්නවා
ළඟ නැතුවත් අදටත් ආදරෙයි මං
අන්සතු උනත් මේ වාරයේ
ආයේ මුණගැහුනොත් ඔයා
යන්තමින් හිනැහිලා
හදවතේ දුක සඟවමි
මුහුණතින් මා සදා
ළඟ නැතුවත් අදටත් ආදරෙයි මං
අන්සතු උනත් මේ වාරයේ
ප්රාර්ථනා කරමි මා....