Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Thana Thana
Centigradz
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
තාන තනා තම්දේ නා තම් දෙනා නා
දෙතන තනා තම්දේ නා තම් දෙනා නා
සඳවතියේ ඔබේ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරිලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ
තාන තනා තම්දේ නා තම් දෙනා නා
දෙතන තනා තම්දේ නා තම් දෙනා නා
තාන තනා තම්දේ නා තම් දෙනා නා
දෙතන තනා තම්දේ නා තම් දෙනා නා
තාන තනා තනා නා තම් දෙනා නා
හැන්දෑවේ සඳ කැන් අතරේ
මා සෙනෙහේ ඔබ ළඟ රැඳුනේ
රෑ අහසේ රන්තරු දිලිසේ
තනිකම ආවේ තනියට මගෙ
තාන තනා තම්දේ නා තම් දෙනා නා
දෙතන තනා තම්දේ නා තම් දෙනා නා
තන තනා නා නා.
ඔය දෙතොලේ සිනහව දැකලා
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවැට දිගේ තුරුවෙල් සැලෙනා
මනබැන්දූ ඔබේ රුව දැකලා
තාන තනා තම්දේ නා තම් දෙනා නා
දෙතන තනා තම්දේ නා තම් දෙනා නා