Sulanga Nuba Wagei
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
සිත හැඳිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි
සුළඟ නුඹ වගෙයි....
සිත තනිකළෙත් නුඹයි
මගේ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි
සුළඟ නුඹ වගෙයි....