Skip to content

Sela Adinnai

Shanika Wanigasekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සේල අදින්නයි මාල බඳින්නයි තෝඩු පලන්දනදා උකුල නටන්නට නෙරිය පිසින්නම් ඇසක් පුංචි කරලා // ලැම විල්තල සයුරේ ඉගිලෙයි රන තිසරු // සිහිනේ විඳිනා සුසුමේ රැඳනා දෙතොලේ ඇඳනා හසරැල් රිදුනා දෙකපුල් මත තැවරූ මතකය ඇත සොඳුරූ // විහඟුන් කියනා කවි වැල් ඇසුනා දෙතොලේ විඳිනා සුවඳක් දැනුනා සේල අදින්නයි ....