Skip to content

Boruwak Kala Kiya

Lahiru C Jayakodi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බොරුවක් කලා කියා අමනාප නෑ සදා හැරදාලා දුර ගියා සිවු වසක පෙම අතැර දා ඔබ මාව තනිකර දමා (දුරක ඇදිලා ගියා සිත රවටලා මතක නැතිදෝ ඔයාට මා මැවූ සිනා)...// පෙරදාක ඔබෙ වෙන්නට පතලා හැමදාම දුක් ගින්දර හින්දා මතුදාක ඔබෙ වෙන්නට පතලා යනවා හැර දා.. යනවා හැර දා.. (කඳුළු පිරිලා දෑස තුල සිත ගොළු වෙලා එදා ඔබ දුන්නු පැතුමන් එයි ලියැලලා)...// පෙර දිනක සිටියා ඔබ හා මා අද තනිව ඉන්නේ කෙලෙසින් මා ගිය තැනක සතුටින් ඉන්න කියා යනවා හැර දා.. යනවා හැර දා.. බොරුවක් කලා කියා අමනාප නෑ සදා හැරදාලා දුර ගියා සිවු වසක පෙම අතැර දා ඔබ මාව තනිකර දමා