Skip to content

Sulanga Wage Numba Enawa

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුළඟ වගේ නුඹ එනවා මල් සුවඳ අරන් රහසේ ඒ සුවඳට වැට බඳින්න ඒ සුවඳට වැට බඳින්න බෑ මල් සුවඳ මටයි පිපුණේ මටමයි මං මලට ආදරෙයි // බිංදු බිංදු පිනි විසිරෙනවා මුතුවැල් පැළඳුව ගානයි හිරු රශ්මි වැදී පිණි වියැලෙනවා බලා ඉන්න මට හරි ලෝබයි දෝතින් දිය බිඳක් දී රැක ගන්න හිතෙනවා // මේ වසන්ත කාලෙ නුඹ වගේ මල අයිති මටයි සුවඳත් මටමයි // බිංදු බිංදු වැහි පොදු එනවා පාටත් සේදෙන ගානයි වැහි පොද වැටිලා සුළගේ එතිලා මලට රිදුම් දෙනවා වාගෙයි දෝතින් සෙවන සාදා රැක ගන්න හිතෙනවා // මේ වසන්ත කාලෙ නුඹ වගේ මල අයිති මටයි සුවඳත් මටමයි // සුළඟ වගේ ....