Skip to content

Me Mal Yaye

Edward Jayakody
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා.. රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ දී වේදනා..// මා දෑතේ වේලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැගුවා.. ඒ ඡායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා.. මේ මල් යායේ... සෝ ගීතේ සවනේ යාවී මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා.. ඈ මා හා පෙරදා මැවූ ඒ මායා මීදුම් සේ දුර ඇදුනා.. මේ මල් යායේ... //