Skip to content

Oba Daka Gannata

Kapila Priyadharshana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ දැක ගන්නට තව සැරයක් දැවෙනා මගෙ සිත දහස් වරක් සිතැගි කියන්නට මසිත රැදී යලි හමු වේ නම් මඟ තොට දී//...... මගෙ නෙත ඔබ දුටු පුංචි දැයේ සිට දිව යයි දස අත මට හීලෑ නැත ඔබ යලි දකින තුරා සොයනෙමි දසත පුරා තරුවක් වී ඔබ රෑ මගෙ තනියට පායනු දුටුවෙමි ලස්සන සිහිනෙක සැබැවින් හමුවේ නම් සෙනෙහස පවසන්නම් ඔබ දැක ගන්නට තව සැරයක්...