Me Obata Ahenawada
Udara Samaraweera, Uresha Ravihari, Kasun Kalhara
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මේ ඔබට ඇසෙනවද
හඩන හිතක හඩ...
මේ ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක...
නොතෙමෙන දෙනෙතක
එක පිනි කදුලක්
නොදැනිම වැටුනා...
නොතැවෙන සිත ලග
එක සෝ සුසුමක්
නොදැනී හැඩුවා...
මේ ඔබට දැනෙනවද...
ගැහෙන මගේ හද...
හේ... හෙ හෙ හේ... හෙ හෙ හෙ හෙ හේ...
ආ... හ හ හා. හා... හ හ හා.
නොනිමෙන ගින්නක
මුල් ගිනි සිලුවක්
හද ලග දිලුනා...
තැවි තැවි හමුවන අපෙ හමුවීමත්
නැවතී තිබුනා...
මේ ඔබට ඇහෙනවද...
හඩන මගේ හිත...
මේ ඔබට ඇසෙනවද...
හඩන හිතක හඩ...
මේ ඔබට දැනෙනවද...
තැවෙන හිතක දුක...
හේ... හෙ හෙ හේ...
හෙ හෙ හෙ හෙ හේ...
හේ... හෙ හෙ හේ... හෙ හෙ හේ...//