Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Siyambala
The Warehouse Project
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සියඹලා ගහයට මා එදා
හමු වූ පෙම මට නැතිවෙලා
මා හද පුපුරා ඈ ගියා ගියා ගියා ගියා
මගේ නලලට හාදුත් තියා
මතකද ඔබ මට කී කතා
අද අඳුරේ මා තනිවෙලා ගියා ගියා ගියා
දුන්නට බොරු හීන ඈ
තේරුණේ ම නෑනේ කාරණා
හදවත ඔබ ගාව රෑ
නැවතුණ හැටි දන්නේ නෑනේ මා
තනි යහනේ මා සදා
ඈ රැවටූ
කරකාරේ බරබාගේ කැන්දා මා යන්නේ
මගේ බාරි කරමාලේ බැන්දේ රෑ හීනේ
දුන්නට බොරු හීන ඈ
තේරුණේ ම නෑනේ කාරණා
හදවත ඔබ ගාව රෑ
නැවතුණ හැටි දන්නේ නෑනේ මා
තනි යහනේ මා සදා
ඈ රැවටූ
සියඹලා ගහයට මා එදා
හමු වූ පෙම මට නැතිවෙලා
මා හද පුපුරා ඈ ගියා ගියා ගියා ගියා
මගේ නලලට හාදුත් තියා
මතකද ඔබ මට කී කතා
අද අඳුරේ මා තනිවෙලා ගියා ගියා ගියා