Rosa Kusumak
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නිහඬ වී නෙතු කෙලෙස් අතරම
මීවිතේ කටු ඇනී හදවත
ගලන රුහිරය සේම සම කළ
රෝස කුසුමක පෙම් පාට හැඩ.....
ලෝකයක් මැද නග්න සිතැතිව
කටු ඇනී හිත රිදෙන තරමට
නසා පෙම් බස් දොසින් විරහව
රෝස කුසුමක් පරවෙලා අද.....
දෙනෝදහසක් පෙම්වතුන් මැද
කෙලින පෙම් බස් අතර හැඩ වන
ප්රේමයට ගෙන විරහවක් අද
රෝස කුසුමක් පරවුණේ කිම......
නිහඬ වී......