Skip to content

A p i . W a g e (Mixtape)

Drill Team Westnahira
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉබේම නැලවිලා අපි ආවේ පාරන් තොටිල්ලේ පැද්දුවේ Hiphop වදන් උඹේ මෝස් තර නෑ රැප් නෙවෙයි ඕවා ජවුසන් තොපි සිඟිති කොල්ලෝ අම්මල පවු බන් තාම ගහ යට තොපි අපි වෙනකං වලේ පණ්ඩිත වෙන්නේ තොපි අපි එනකං වැටුන්නෑ අහසින් පටන්ගත්තේ පහලින් Loco තමා ඉස්සෙල්ලම පොඩි එකා රැප් කරේ සිංහලෙන් (වයස 13 ආ) මලට මාල Swag කාසි වලට යන්නේ වාසි බරට Race යන්න බෑ තොපි දන ගෑවට අපි වගේ වෙන්න බෑ අපි වගේ රඟපෑවට Nigga... අපි Srigga.Yeah. Locohood Entertainment අපි වගේ උඹලට අපි වගේ වෙන්න බෑනේ බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ Loco මුන්ට බෙරිහන් දුන්නෙ අපි කඩන් පෙනහළු මම මරුනු දවසට බරයි මිනිඅලු Manasick එකයි Homie නෑ අනු Fuck Swag Drill Team තනිකලු මම zombie කනවා බොගේ මොළ පසුබටෙ මාව කොපි කරපන් පනිනවා ගෙට අපි නා කොටිස් තොග පිටින් රැප් කසලට Loco මම මැරෙනවා මුන්ව මරන් හසලක ලියනවා සායම් යනකන් පෑනේ අපි කලේ දැනෙන්න යාලු උඹ නෑනේ අපෙ ගීතය වසරට සෑහේ බොලාගේ වෙනස උඹ දන්නෙම නෑනේ හැමතැනම චන්ඩි කොල්ලෝ කොළඹ සන්නි කරයි බොළඳ සින්දු ගෙවයි අපිම වන්දි උඹල පලයන් පන්ති ඉගෙන ගනිල්ලා මල්ලි අත ඇරපන් සින්දු නාවර වෑවර රැපෙක් ඈවර දෑවර බොලා කළා වෙන්දේසි දේශීය අපි කොල්ලෝ උඹලා විදේශී ඒක නිසයි හති වේදනා පේශී Drill Team වගෙ වෙන්න නෑ මල්ලි ලේසී වෙනම ඉපදී කරපන් උඹ පාරමිතා වෙනස Manasick අරන් ඇවිත් ඉන්නේ Borna නිසා මොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑ Westnahira වගේ වෙන්න බෑනේ බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ රෑ අහස දිහා බලපුවාම වටෙ දිලිසෙන තරු අරගෙන පොඩි කරනවා මගේ අතකට කළු කරනවා අහසම මම කාලය වී ප්රමාදය අමරණීයයි මගෙ ප්රාණය පොතකි හිතකි මට සාමය දෙවියන් මට නැත ප්රාණය වෙනසකි උඹලා නොදැක වෙනසක්වල මං අද වෙනසක් හොයනවා දැක දැක වෙනසක් ඇති මිනිසා මම කඩනවා හැම ගිනි කන්දම ඉරිතලනවා මිහිතලයම විලි හංගන හඳ අරගෙන තියනවා කුලී ගෙටම ගින්දර ඒ අළු අරගෙන හදනවා මම ලියන පැන්සල රතු ලේ පාරකි ගිනි අඟුරෙන් තියල පිච්චුන මට කියපන් උඹල මගෙ මොනාද දැනෙන සුන්දර මෙ කතාව කියන සතාද මත විලාප දෙන හිතේ හිරකල පතාම ගිනි යතාර්ථය ඉකිගැසූ හැටි මත ෆැන්ටසි ලතා මිසක නොමියෙන කතාකලද පතාගෙනම වචන දෙක තුනක ඇරුනම හිතා උඹව ළඟ කැඩපත මවාගෙන ම සිනාසුනා මම Minol... Locohood උඹලට අපි වගේ වෙන්න බෑනේ බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ අඳුමයි වැඳුමයි දරදඬු වෙන්න යැදුමයි සැදුමයි රැඳුමයි හරබර වදන් විදුමයි (ආ...) වරමත සත්තම් සිත්තම් සැරවද ගෙත්තම් රළුකත ගිනියම් මරුමුස වදන් කර්කශ නිර්මල බොලා මුනිවත දේෂණ ගනකම රණවත යාවෙන හාවෙන වාදේ කදුළු පිටු නෑවෙන වැවෙන විජිතය සතුරු පිටු බිහිවෙන මිතුරු පිටු වෑරෙන අහපන් දැන් ලෙව කාගෙන ඇහැරගෙන දැහරගෙන දෑස් වැහැරගෙන දැහරගෙන සවනක් රැස් රැප් (හා.) ශ්රාවක තරතල තරතල තතරමින් දාවික මදාවික වනමැද රතු එලි තාත්වික නාවික ව්යුහික හෙළ රණ පෙළ වත සාර්ථක බන්ධන තරවෙර නරු උප බන්ධන රන්දන කන්දෙන හෙළ අපි රැප් අභිනන්දන මතවේද මතධාරී ශාස්ත්රික මතවාදී විශ්වෙක අධිකාරී ජාතක යස හෙළ බස රස මිස දස මස ලාංකික විස නස අස කළු සිංහල තර අදහස අලුත උපන් විකට චරිත දුසිරිත සිවුපා ලාභය රස්තා රක්ත විලි නිර්බස කෙලෙස් පුරන නුපුරුදු සිත ප්රගතිය දැලිපිහි සංස්කෘත ක්රියා ප්රකෘතිය අණ්ඩජ සමරුව මත විලි නන්දන දෙපා වාස ගරු රන්දන ධාරණ රැප් වාරණ කැඳවුම් රණ ධාවන යාවෙන නද හෙළ බස ආදී හැදී සැදි නිර්වාරණ හර බල තෙද බල තාත්වික තරමට වර සංග Locohood උඹලට අපි වගේ වෙන්න බෑනේ බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ