Skip to content

Heena Gena Hama Rakama

Amarasiri Peiris, Nirosha Virajini
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හීන ගේන හැම රෑකම ලඟ හිටියානම් නෑර කටුව ආවානම් සසර පුරා මං ආලවන්තකම කියන්නෙ බෝසත්කම නම් දුක් විදින්න දන් දුන්නේ කොහොමද එහෙනම් ඈත දුරක හිටියත් නුඹ ළඟ උන් බව දැනී පේන පේන හැමතැනකම රන් රූපෙම පෙනී දිප දේසේ යන යන තැන මම සෙව්වා සකී ජිවතේම නුඹ අරගෙන යන්න ගියා වැනි වාවගන්න බැරි කරුණක් ඇස සිරකර වසා පාරගන්න බැරි සිත නුඹ අරගෙන දුර ගියා පාත්වෙන්න බැරිවත් හිස උරහිස මත තියා සෙනේවන්තකම අරගෙන එනවා සොය සොයා //