Skip to content

Saumyawanthiye

Janaka Wickramasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා (ප්‍රේමයද ගංගාවකි - සෞම්‍ය සඳ එලියේ වෙලී)..// සඳ බැස ගියත් ගඟ නොනවතී - සාගරේ හා වෙළී යතී සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා (ප්‍රේමයද සඳ එළියකී - රමය ජීවිතයේ වෙලී)..// ළඟ නැති වුනත් සිත ළඟ ඇතී - ආදරේ භාවනාවකී සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා