Ahasa See Oba Ananthai
Nanda Malani
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ......
ඔබම පමනයි ඔබ අනන්තයි
වෙන තතක් හැඩවෙන තැනක් ඔබ
මදු විතක් උතුරන තැනක් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ
පන් හිදක් ගැවසෙන තැනක් ඔබ
අඩ සදක් සැගවෙන තැනක් ඔබ
රළ පෙලක් පෙරලෙන තැනක් ඔබ
සිහිලසක් දනවන තැනක් ඔබ
උනුහුමක් ගෙන එන තැනක් ඔබ