Skip to content

Rahas

Gayya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා කිව් රහස් පොළොවට හෙලන්නෙපා මා එන තුරා ඔබ නිදි මරන්නෙපා මාගේ ලොවෙන් ඔබ දුර යන්නෙපා මා ඉන්නවැයි අමතක කරන්නෙපා මා ගැන මුසා ඔබ අහන්න එපා අපගේ පැතුම් ඔබ විසිකරන්නෙපා මා ගැන තැබූ විශ්වාසය බිඳින්නෙපා මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා ඔබට නොකියූ ඔබගෙන් සැඟවූ රහසක් නෑ ජීවිතේ ලොවෙන් නොලැබූ ඔබගෙන් නොඅඩුව මට ලැබුන තරම් ආදරේ මා ජීවත් වන්නේ මා එකම අරමුණ ද වන්නේ ඔබ ආරක්ශා කර මා දෑත් ඔබ රකීවේ මා මියැදුනත් නෑ දෑස් මා පියවෙන්නේ මා කිව් රහස් පොළොවට හෙලන්නෙපා මා එන තුරා ඔබ නිදි මරන්නෙපා මාගේ ලොවෙන් ඔබ දුර යන්නෙපා මා ඉන්නවැයි අමතක කරන්නෙපා මා ගැන මුසා ඔබ අහුලන්නෙපා අපගේ පැතුම් ඔබ විසිකරන්නෙපා මා ගැන තැබූ විශ්වාසය බිඳින්නෙපා මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා