Skip to content

Kandukaraye Seethale

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කඳුකරයේ සීතලේ මීදුම් තිර යා කෙරේ හඳුනා හද ආදරේ ගෙවමු අපි ජීවිතේ...// සවන් පුරා එන ඔබේ ගී නදින් හදක් පිරී යනවා නුවන් පිරී ගිය කඳුලැලි අතරින් සිනා ගලා එනවා... කඳුකරයේ සීතලේ... අපේ වෙනස්කම් මකා දමා සිතුම් පැතුම් නොමැකෙතියි අමා මුවේ සිනා දුක මකා දමා පිබිදේ... කඳුකරයේ සීතලේ...//