Skip to content

Ayale Aa Mage

Janaka Wickramasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අයාලේ ආ මගේ දිවියේ අසීමිත ගිම් නිවා මැවූ සිනමා මැකී ගියදා සොඳුරු නෙතු සෝ දුකින් වැසුණු... සරා සඳ පායාලා අහසේ සැගවිද මේකුලක් අතරේ විලේ මල් රොන් සලා රහසේ නොපිපේද රෑ පුරා ආයේ... අයාලේ ආ... විඩාබර වූ මගේ මුවගේ නොගැයේද ගීතයක් රහසේ විරාගික වූ ඔබේ දෙනෙතේ දිලිසේද ප්‍රේමයක් ආයේ අපේ කතා නැතිදා... අයාලේ ආ...