Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mal Gane Adena
Mahiru Senarathne
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
නුඹ කාගේ කියලා තවම නෑ
හිත මාගේ හොයනා කවුරු ඈ
ඇවිදන් යන්න කෝ කරුනු නෑ
කලුවර වී හිත මා හඬන රෑ
පියඹූවේ ඇයි, රළු අහසේ පුරා
බිඳුනේ නුඹ ඇයි, පිනි බිඳුවේ ඔයා
බඹරුන් බෝමයි, නුඹ පියුමක් නිසා
මදු යායේ මල් ගානේ ඇදෙනා
ඔය හිත අතකින් අතකට නොයා
හිටියානම් ඉන්නම් මග බලා
මැදියම නිදිකරමින් තනිවෙලා
සොඳුරියේ ඉනු ඇයි, නුඹ මරා
ඝන අඳුරක නම් නුඹ සිරවෙලා
නව ඇරඹුමකින් යමු පේවිලා
පිනි වලාකුළක් නුඹ උර තියා
රැකගන්නම්, ලඟ ඉන්නම් දිවිතුරා
පියඹූවේ ඇයි, රළු අහසේ පුරා
බිඳුනේ නුඹ ඇයි, පිනි බිඳුවේ ඔයා
බඹරුන් බෝමයි, නුඹ පියුමක් නිසා
මදු යායේ මල් ගානේ ඇදෙනා
පියඹූවේ ඇයි, රළු අහසේ පුරා
බිඳුනේ නුඹ ඇයි, පිනි බිඳුවේ ඔයා
බඹරුන් බෝමයි, නුඹ පියුමක් නිසා
මදු යායේ මල් ගානේ ඇදෙනා