Skip to content

Himi Nathi Adareka

Raveen Tharuka • 4.7M plays
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මංමාවත් පාලුවේ ගිලිලා නුඹ මා නැවතූ තනිකම රිදවාන යළි දැනුනා හීනෙක වුව ආයේ ළඟ මැවිලා නොම ඒවි සැනසූ නිල් නෙතු නොගැටේවි යළි කිසිදා නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුනා හද පත්ලේ කිමිදී මෙමා කඳුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා හදක බැඳුනාම ආලේ යන්න හැකිවේද ආයේ නොදැනුණා සේ හදින් මකා දමා මතක පුරවාපු කාලේ එන්නේ නැතිවේද මාගේ කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා වියැකිලා හීන කඳුලේම ගිලිලා මියැදිලා ආදරේ මගේ හිතින් මා නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුනා හද පත්ලේ කිමිදී මෙමා කඳුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා