Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Thun Yamaya
Didula Tharusara/Rashan Balasooriya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සන්තානේ. සිත්යායේ මා එදා.
සන්තාපේ. මන්දාරම් පූදිනා.
මේ ආකාසේ. ඔබ හා මා එක තරුවක් වී වෙලුනා...
රෑ තුන් යාමේ සඳ එලියේ උන්නා.
...
මා හා. ලංවී. කීවා මාගේ කියා.
මා හා. ලංවී. කීවා මාගේ කියා.
මේ ආකාසේ. ඔබ හා මා එක තරුවක් වී වෙලුනා...
රෑ තුන් යාමේ සඳ එලියේ උන්නා.
...
මේ රෑ ආකාසයේ. ඔබ හා මා වෙලී. ලංවී.
රෑ තුන්යාමේ. සඳ එලියේ උන්නා.