Sundara Watha Numba (Atanatiya)
Rodney Warnakula
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුන්දර වත නුඹ සුන්දර තඹරු මල
පිංබර වේය සඳ පෑයු සේ මෙපුර
රන්කුඹ සේ මැයි දිලෙනා තිසර යුග
රිය සක සේමැයි වැනෙනා පුළුලුකල.....
දිමුතු දසන් පෙළ පිපිලා මුව කමල
සුමුදු සිනිඳු උරව් කල්යාණිය රකින
සිනිදු වරල බැඳ සැලෙන වරල බැඳ
සැලෙන සේ සෙමෙර නර්තන සොබන
පිරි පර මැඳ රඟන.....
නන්දන රැචිනා රාජිණියෙනි මෙපුර
කෝමල ගතිනා යන විට තෙපුල
පෙම්බර වෙමින් තෙපලන විට තෙපුල
තොය වෙන අඟනා සරිවෙන මංග රැජිණ.....//