Skip to content

Siyum Then

Sashika Nisansala, Mihindu Ariyarathne
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සියුම් තැන් රතු වෙලා ගතේ සුම් හිරවෙලා හැඟුම් වැගිරී සැතපිලා කොතැනකම හෝ වැරදිලා මුදු වදන් පවසලා සුමට හිත සනසලා හීන දම් පටලලා සිරගෙයක අද රඳවලා නෙත ගැටුනු වහ වැටුනු කෙටි කාලයේ ස්පර්ශයට හිරිවැටුනු අනුරාගයේ උමතු වී කෙලවරට ගෙන ගියේ කිව මැනේ ආදරේ නෑ සිතුවෙ සමුදෙන්න කිසි කලෙකදී දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී ආලයේ රලු කෙමක් පැතිරුනේ මහ විසක් අපෙ ලොවේ ජීවිතයේ මුදු වදන් පවසලා සුමට හිත සනසලා හීන දම් පටලලා සිරගෙයක අද රඳවලා සියුම් තැන් රතු වෙලා....