Skip to content

Issara Senehasa

Namal Udugama
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල මැවි මැවි රිද්දනවා ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි ඔබ මට හිනැහෙනවා සුවඳක් දැනුණත් තවමත් ආසයි පණ මෙන් පිදු හින්දා මගේ අහිංසක හිත තැලුවත් නෑ තරහක් මට දැනිලා දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි තාමත් තියෙනවද එපා වුණත් මා එපා දවන්නට ඒ ආදර තිළිණ