Skip to content

Yugayen Yugaye Oba Dutuwa

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ වෙරළින් වෙරළේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ සීතල කඩු තුඩු ඇනෙන රැයේ උණුසුම සලසන ග්‍රිෂ්මයක් විය පවසින් වැලපෙත කරදියරේ පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය යුගයෙන් යුගයේ .... සුන්බුන් වූ විට සැඩ සුළගේ දියපිට ඉන්නට දැව යහනක් විය වල්මත් වූ විට දිවි දියඹේ ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය යුගයෙන් යුගයේ ....