Aye Dinaka Hamuwee
Anura Sri Shantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ආයේ දිනෙක හමු වී ඔබ මාගේ වනු සසරේ
මතක මැදුරේ තනිව ඉන්නේ ඔබ මාගේ පණ හින්දයි
ඔබ වාගේ නෑ කව්රුත් මට ආදරේ දුන්නේ
ඔබ මගේ නොවේ කීවත් හිත නෑනේ පිළිගන්නේ.....
ළඟින් නැතත් ඔයා ළඟ වාගේ මට දැනේ
සුරතල් සිනා ඔබේ හැම මොහොතේ මට මැවේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ තමා......
දැවටී මගේ කියා ළඟ උන්නු කාලයේ
පැතුවේම නෑ අදක් ඔබ නැතිව වෙන කෙනෙක්
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ තමා.....
ආයේ දිනෙක.....