Skip to content

Ra Sihinen

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රෑ සිහිනෙන් නුඹයි දුටුවේ සිරවුනා මා සිතිව්ලි අතරේ හැම රෑකම නුඹයි පැතුවෙ සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ රෑ සඳ සේ පායාල මගෙ සිතිවිලි උමතුකරා එක බැල්මෙන් නුඹ මා වසඟ කලා...// කිඳුරියක නුඹ මම දුටුව තනි සයුරක ඇස ගැටුනු තනි තරුව නුඹ රැය අමවක නෙත කඳුලින් බර වු දින නැත අමතක ඕනෙ වුන පෙරලන්න මිතුදම පෙමකට නැහිතෙ අහිත නොලැබුනත් තනි තරුව හැකිනම් හැරිල බලන්න නෙත නුඹෙ නැවත සිත පෙලෙවි ශෝකෙන් හද ගැස්ම අඩුව සිහි මුලවෙ ගිලන්නම් තද නින්ද මතට මම. භාවනාවක් නුඹ ජීවිතයට ගායනාවක් නැගෙයි මේ හද තුල සේද මාවත මත ඇවිදිමු අප රෑක ඈත තරු ගනිමුද නුඹ ගාව සුව දැනුනී මට සද ගාව සිත රැදුනී මගෙ මට මාව හමු නොවුනී අද මම ගාව නුඹ සදකී රෑ සිහිනෙන් නුඹයි දුටුවේ සිරවුනා මා සිතිව්ලි අතරේ හැම රෑකම නුඹයි පැතුවෙ සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ රෑ සඳ සේ පායාල මගෙ සිතිවිලි උමතුකරා එක බැල්මෙන් නුඹ මා වසඟ කලා...