Skip to content

Me Ira Handata Wada

Kingsly Pieris
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා අම්මා ..එළිය ඔබයි අම්මා... අම්මා ..එළිය ඔබයි අම්මා... මේ දිවි කතරේ මා යන ගමනේ අත් වැල නැති දවසේ // දිරිය වඩා ඔබ ළඟ උන්නා දිවිය පුරා සෙනෙහස දුන්නා මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා මා ගැන එදිනේ ඔබ දුටු සිහිනේ මට හිමි අද දවසේ // කඳුළු පිරී ඔබෙ දෙනෙත පුරා සතු‍ට පිරී ඇති බව දැනුනා මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා අම්මා ..එළිය ඔබයි අම්මා... අම්මා ..එළිය ඔබයි අම්මා...