Skip to content

Lan Wenna Ba Oba Dura Nisa

Chinthaka Malith
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ළං වෙන්න බෑ ඔබ දුර නිසා හිමි වෙන්නෙ නෑ මගෙ නොවෙ නිසා කඳුළක් නෙතේ තනිකම මකා මගේ ආදරේ හැර ගිය නිසා මා තනිවෙලා පැතුමක් සිතේ බොඳවී ගියා සුසුමන් සිතේ අලු වී ගියා මගේ ලෝකයේ හමුවේවි නම් කවදා හෝ සිහිනෙන් පවා වරදක් වූවා නම් අයදිමි සමා කවුරුත් දන්නේ නෑ මා හඬන්නේ ඇයි කියා කාටත් දැනුනෙ නෑ මා හඬන්නේ ඇයි කියා // තුරුලේ මගේ සිටියේ එදා පැවසූ වදන් ගොලු වී ගියා වෙන කෙනෙකුගේ පහසක් ලබා මගේ ආදරේ සිහිවේවි නම් කවදාක හෝ මිය යන තුරා මතකේ රැඳේ රිදවන්නේ නෑ ළං වෙන්නේ නෑ මගේ ආදරේ හමුවේවි නම් කවදාක හෝ .... ළං වෙන්න බෑ ....