Skip to content

Dennam Haduwak

Nadeera Nonis
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

උන්මාද නෙතු සඟල නටනා රඟේ ඇහිපිල්ලමක් ගානේ හොයනා රසේ රණ තිසර ළය මඬල ඉගිලෙයි විසේ ගිනියම් වෙලා සිහින සොඳුරුයි ලඳේ ඔය උණුහුමට වහ වැටිලා වාගේ මම තුරුලේ ඉඳන් හොයමි ආලේ මගෙ සියොළඟම හිරි වැටිලා වාගේ රතු දෙතොලේ ඇලී කියමි ආදරෙයි කෙල්ලේ (දෙන්නම් හාදුවක් කෙල්ලේ යන්තම් ගෑවිලා දල්ලේ උණුහුම මේතරම් වින්දේ ශ්රුන්ගාර දේහියේ...//) පුළුලුකුල රිය සකකි නැලවෙයි ඔබේ දෑතම යවා තුරුලෙ සැනසෙමි හොඳේ කන්පෙති විකා උනන නොයිඳුල් රසේ පහසේ සුසුම් හෙලමි මිහිරියි ලඳේ ඔය උණුහුමට වහ වැටිලා...... දෙන්නම් හාදුවක් කෙල්ලේ......// Sinhala Rap ඔය උණුහුමට වහ වැටිලා...... දෙන්නම් හාදුවක් කෙල්ලේ......//