Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Heenayakda Me
Ashan Fernando
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
හා... ආ... ආ...
හා... ආ... ආ...
හා... ආ... ආ...
හා... ආ... ආ...
මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහා රෑ තිස්සේ හිරිහැර කලා
මගේ උන්මාද පෙම් ඇහැරවා
ඔබේ සෙවනට වෙලා දිවි තුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා
හීනයක්ද මේ
ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි
භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ
සෙනෙහේ වෑහුනේ
ජීවිතයම පුදුමාකාරයි
හීනයක් ද මේ
පෙම් පැතුම් අතරේ
පින්සාර මාගේ
හැඟුම් කිතිකැවුනා නිස්කාරනේ
මේ පිරිමි පපුවේ
නුඹට මිස ලදුනේ
නෑ පෙම උපන්නේ සංසාරයේ
පෙරුම් පුරා ලං වෙලා
ආත්මයෙන් හැඩ කලා
උපදිනා භවයක් පුරා
අපි අපේ වේවා සාදා
හීනයක්ද මේ
ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි
භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ
සෙනෙහේ වෑහුනේ
ජීවිතයම පුදුමාකාරයි
හීනයක් ද මේ
හා... ආ... ආ...
හා... ආ... ආ...
හා... ආ... ආ...
හා... ආ... ආ...