Skip to content

Nela Ganna Baha

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නෙළා ගන්න බැහැ මගෙ අත දිග නැහැ අනේ ඒත් තව මල් පිපයන් - කෝටි ගණන් තව මල් පිපියන් මට විතරද මල් පිපෙන්නෙ - මං විතරද මල් කඩන්නෙ අනුන් ඇවිත් මල් නෙළුවාවේ - මලේ සුවඳ මට දැණුනාවේ අතින් නෙළන මල් පිපෙන්නෙ - පෙර පිනටයි මට හිතෙන්නෙ මුළු ලොවටම මල් පිපුණාවේ - එමල් දකින ඇස් ලැබුණාවේ