Skip to content

Chandrayan Pidu

Minesh Dissanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිරවුයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී සිසිලෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ වසන්තයයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබෙ මුව හමුවේ කැළඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ