Skip to content

Anangaya

Doctor
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිතරම මදුරු දඟර රෑට පත්තු කළ නිසා පසුදින නිලංකාර වී ඇස් දෙක රතු වෙලා ආදරේ ලබා ගන්න පසු දින ඇය වෙත ගියා ඇස් දෙක රතු වී දැක ඇය මා හැර දා ගියා (අනංගයා විදින්න මට ඊතලේ.....//) නැත්නම් පනිනවා ගඟේ විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ.... ත්‍රිලෝක විජය මන්ත්‍ර කිව්වේ නෑනේ මං එදා ඇස් දෙක රතු වුණේ ඒ මදුරු කොයිල් දුම නිසා ඒ බව දන්නේ නැතුව ඇය මා හැර දා ගියා ලව් එක ගහලා ගියේ මදුරු කොයිල් දුම නිසා (අනංගයා විදින්න මට ඊතලේ.....//) නැත්නම් පනිනවා ගඟේ විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ.... අනංගයා විදින්න මට ඊතලේ.....// නැත්නම් පනිනවා ගඟේ විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ....