Hansa Rani
Sujatha Aththanayaka, Haroon Lanthra
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනු
මගේ හද උදුරා ගනු.....
ඉගිලෙන්නට තටු සලා
පියාපත් සවි බල වෙලා
අඳුර ආලෝකය වෙලා
සොඳුරු සිහිනය එළි වෙලා.....
ආදරේ මල් පල බරයි
දුගී පැල රස මුසු කරයි
රිදී මිණිමුතු මිල නොවෙයි
මාළිගය සිත ගිය තැනයි.....