Therum Gaththa
Manjula Pushpakumara
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හැම සතුටකටම අවසානේදී
හිමි වෙන්නේ දුක විතරයිදෝ
තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා
හේතු කරණා මුල සිටම
දෙතුන් පාරකට වඩා වැරදුනේ
පාඩම හරියට තේරෙන්න
මම දුප්පත් බව ඇත්ත
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද
(තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදී
හිමි වෙන්නේ දුක විතරයිද...//)
වැරදි හදාගෙන නොදැන වෙලා
දිවිය නොවේ අමතකද අසා
වැරදි කරේ ඇයි අතර තුරේ
ඔබ පෙමට මගේ ඇස් දෙක වහලා
මම දුප්පත් බව ඇත්ත......
ඇති නැති මගෙ අඩුපාඩු කියා
කරපු වැඩේ අද හරිද ඔයා
අතින් අතට යන පෙමින් නතර වෙන
දුකේ අරුත දන්නැති හින්දා
මම දුප්පත් බව ඇත්ත
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද
තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා......
මම දුප්පත් බව ඇත්ත
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද
(තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදී
හිමි වෙන්නේ දුක විතරයිද...///)