Skip to content

Oba Tharam Pem Kala Kisiwek

Theekshana Anuradha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වි ගිය දා ඔය නෙතු හැඬ වූ තරම් ඔබ පෙම් කෙරූ තරම් අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි මේ තරම් ආදරේ...// රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුර මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම් තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම් තනිවෙලා මා ලොවේ හිරු නොනගිනා මේ වසන්තේ දිවිතුරා විඳවමි අහිමි කරන් මගෙ ආදරේ ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම් තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්