Skip to content

Rajiniyado

Charindu Palipane
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ආදරයේ ඔබ රැජිණියදෝ ගීත විමානේ ඔබ කෙවිලියදෝ.....//) ආදර ලොව ඔබ තැනුවාදෝ කවුද කොවුලා ඒ මන්දිරේ...... ආදරයේ ඔබ රැජිණියදෝ ගීත විමානේ ඔබ කෙවිලියදෝ ආදර ලොව ඔබ තැනුවාදෝ කවුද කොවුලා ඒ මන්දිරේ...... (පියාසලා එන කිරිල්ලියේ තටු සිඳුනාදෝ එන වාරේ....//) සිනාවෙයන් ආදර ඇත්තේ පොදි බඳිනා හද ආදරේ....... ආදරයේ ඔබ........ (ඔබ එනතුරු අද කිරිල්ලියේ කවුළු පියන් විවරයි සෙවෙණේ.....//) කිසිදින හැර නොය යනු පෙරසේ රන් කූඩු වසා නොතබමි කෙදෙිනේ...... ආදරයේ ඔබ........