Skip to content

Asura Magen

Charith Manawadu
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇසුර මගෙන් බිඳුන සැනින් ඔබ ගියත් ඔහු කරා නොහැක තවත් මොනවා කළත් හිත හදාගන්නේ මා බොරු කියලා එදා මා පෙම් කළ ලෙසින් මමද පෙම් කෙරුවා නම් අද සිනහා වෙලා ඉන්නවා මම හොඳින් වෙන් වෙලා ඔබ ගියත්...... කඳුළු ගලලා දෙනෙත පෙඟුනත් අප මතක සිහිවෙලා මටම පුදුමයි දුරින් රැඳිලා හිඳින විට ඔබ දිවි පුරා බොරු කියලා එදා මා පෙම් කළ ලෙසින් මමද පෙම් කෙරුවා නම් අද සිනහා වෙලා ඉන්නවා මම හොඳින් වෙන් වෙලා ඔබ ගියත්...... ඇසුර මගෙන්....... සිතට දැනෙනා තනිය නොතකා නැවත ඔබ එනතුරා බලන් හිටියත් ඇඟිලි ගැනලා එන්නේ නෑ ඔබ මා සොයලා බොරු කියලා එදා මා පෙම් කළ ලෙසින් මමද පෙම් කෙරුවා නම් අද සිනහා වෙලා ඉන්නවා මම හොඳින් වෙන් වෙලා ඔබ ගියත්...... ඇසුර මගෙන්.......