Aalaya Wan
Nanda Malani
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්...//)
පැණසර මහා බෝසතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුද දුන් උණු කඳුලින්
ආලය නම් මනුදම් අදහම් නිති
එතැනය සබය සුදම්
ආලය වන්....
සහලඟුරෙන් දැවෙමින්
පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින්
පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති
එතැනය සුර ලොව නම්
ආලය වන්....