Skip to content

Sitha Thula Pema Sagawa

Singithi Niroshan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිත තුල පෙම සඟවා ඔබ පිටුපා යනවා මගේ සිත වැලපෙනවා ඔබ හිමි නොවෙයි කියා // ඔබ ගැන මා නොසිතුවත් මා සිතුවේ ඔබ ගැනමයි අහිමි වුනොත් ප්‍රිය ළඳුනේ සැමදා මා ලොව තනිවේ සිත තුල පෙම සඟවා ...// පමා ඇයිද පෙම් පනිවිඩයේ කියන්න මාගේ ආදරියේ අහිමි වුනොත් මගේ පෙම්බරියේ ජීවිතයෙන් මා සමුගන්නේ සිත තුල පෙම සඟවා ....//