Skip to content

Ninda Nena Ra Pamula

Raween Kanishka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(නින්ද නේන රෑ පාමුල සිතුවිලි අතරේ හීන පුරන මාත්‍රාව නුඹයි ප්‍රේමයේ...//) (ඇසට වරම් නෑ ඇස ළඟ ඉන්නට සිතු සේ ජීවිතයේ පහන් කන්ද දොරද ස්නේහයේ...//) නින්ද නේන රෑ.../ (එක සෙවණෙක අප නවතින දින තෙක් දිවියේ මේ රිදුමත් දරාගනිමු සසර පුරුදු සේ...//) නින්ද නේන රෑ...//