Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Oya Hinawa
Lashan Herath • Lashika Rammandala
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ප්රේමි නුඹ මාගේ
හිත ළඟම වීලා
වරඟනක් වාගෙ
හිතටම මැවීලා
ලංව මට ආයේ
මුමුනන් සඳේ මා
දැනුනා මට ආලේ
නුඹ ළඟ අසීමා
හිතවන්තී නුඹේ ඔය හිනාවකට මම
ආයෙත් පැටලුනාවේ
මල් මත ආලෙන් පිරුණු පාටේ හැඩට
විහඟුන් නැවතුනා සේ
නොදැනීම වාගේ දැනෙනවා
ඔය හිනාව ඔය කතාව
නුඹ මගේම වෙනවාද
ලං උනාම නුඹ ලඟින් මන් ඉන්නම්
ඔය හිනාව ඔය කතාව
නුඹ මගේම වෙනවාද
ලං උනාම නුඹ ලඟින් මන් ඉන්නම්
රෑ හීනෙන් නුඹේ හිනා පේනවා
බැලු දෑසේ චේතනා තේරුනා
ආදරෙයි ද පවසන්න
ගෙතු හීන එලිවෙන්න
නුඹ මාගෙම වන බැව්
තේරුනා ලඳේ
ඔය හිනාව ඔය කතාව
නුඹ මගේම වෙනවාද
ලං උනාම නුඹ ලඟින් මන් ඉන්නම්
ඔය හිනාව ඔය කතාව
නුඹ මගේම වෙනවාද
ලං උනාම නුඹ ලඟින් මන් ඉන්නම්